Thursday, April 25, 2024

General line - 0115112241

ඥානසාර හිමිට මරණ තර්ජන - දුරකතන වාර්තා ගන්න සැරසෙයි




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන ඇතැයි ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බව පොලිසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

බොදු බල සේනා හි විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් ලබා ගැනීමට අධිකරණය අද පොලිසියට අවසර දුන්නා.