Thursday, April 25, 2024

General line - 0115112241

අවිධිමත් ඉදිකිරීම් ගැන රජය දැඩි අවධානයෙන්



ගංවතුර සහ නාය යාම් වැනි ස්වභාවික ව්‍යසන වැඩි වීමට අවිධිමත් සංවර්ධනය හේතුවක් වී ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා.

ඊයේ (31) රාතී‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)