Friday, April 26, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ කටයුතු ජූලි මාසයේදී අවසන්!




මීතොටමුල්ල කසල කන්දේ කොටසක් නායයාමෙන් දේපළ හානි වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමේ කටයුතු ජූලි මාසය වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් පවසනවා. 

එම වන්දි ගෙවීමේ කටයුතු ඉකුත්දා ඇති වූ ආපදා තත්ත්වයත් සමග මන්දගාමී වී ඇති බවට එම ප‍්‍රදේශයේ ජනතාව චෝදනා කළා. 
ඒ පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.