Friday, March 29, 2024

General line - 0115112241

ආපදා මරණ 211 දක්වා වැඩි වෙයි - 39000ක් තවමත් කදවුරුවල




ඉකුත් දිනවල ඇති වූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 211 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයට අනුව අතුරුදන්වී සිටින පුද්ගලයන් ගණන 91 ක්.

පුද්ගලයන් තිස් නව දහස් අනූ දෙදෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 239 ක රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.