Saturday, April 20, 2024

General line - 0115112241

ලන්ඩන් ප‍්‍රහාරයේ වගකීම අයි. එස්. භාරගනී (VIDEO/PHOTOS)




07 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට ඉකුත්දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා. 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය වෙබ් අඩවියක් මඟින් අයි එස් සංවිධානය ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත්කර ඇති බවයි. 

ලන්ඩන් නුවරට එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලැබුවා. 

ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් 03 දෙනෙකු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.