Friday, March 29, 2024

General line - 0115112241

ආපදා සහන සේවා ගැන සොයන්න ජනපති යයි (PHOTOS)




ආපදා සහන සේවා නිරීක්ෂණය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අද (05) ක්ෂේත‍්‍ර චාරිකාව යෙදුණා.

ඒ. කළුතර, බුලත්සිංහල, යටගම්පිටිය සහ නාගහදොළ යන ප‍්‍රදේශවලයි.

අදට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ ශ‍්‍රමදානයකටද ජනාධිපතිවරයා එහිදී සහභාගීවී වුණා.