Wednesday, April 24, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට අද අලුයම සිටම සැඳැහැවතුන් පැමිණෙයි (PHOTOS)




නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ තෙවන දිනය අදයි.

අද (08) අලුයම සිටම ධාතුන්වහන්සේලා වැද පුදා ගැනීම සඳහා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට පැමිණි සැදැහැවතුන් පෝලිම්වල රැඳී සිටිනු දැක ගන්නට ලැබුණා.