Friday, April 19, 2024

General line - 0115112241

බටහිර කසල නිසි මගට(PHOTOS)




'බටහිර කසල නිසිමගට' තේමාව යටතේ බස්නාහිර පළාත සඳහා යෝජිත මහාපරිමාණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සඳහා අදාල ගිවිසුම් අත්සන් තැබීම  බස්නාහිර  ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන්  සිදුවූණා.

ඒ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී.

පිළියන්දල කරදියාන හා ගම්පහ දඹුවත්ත ප්‍රදේශවල ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ අපද්‍රව්‍ය කළමානාකරණ ව්‍යාපෘතිවලට මෙලෙස අත්සන් තැබුණා.