Saturday, April 20, 2024

General line - 0115112241

කැබිනට්ටුව ගැන තෙරේසා මේ සාකච්චාවක




අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරිම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, කොන්සවේටිව් පක්‍ෂය සහ ඔවුන්ට සහාය පළ කිරීමට එකගතාව පළ කළ ඩිමොක්‍රොටික් යුනියනිස්ට් පක්‍ෂය සමගයි.

කොන්සවේටිව් පක්‍ෂයට බහුතර බලයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ට සිදුවුයේ ආසන 10 ක් දිනූ ඩිමොක්‍රොටික් පක්‍ෂය සමග සුළුතර ආණ්ඩුවක් බිහි කිරීමටයි. 

කොන්සවේටිව් පක්‍ෂය දිනාගත්තේ ආසන 318 ක් පමණයි.