Friday, March 29, 2024

General line - 0115112241

කුසල් ජනිත්ගේ පිති හරඹයට  'ශුරයන්ගේ කුසලානයේ' යළි ඉඩ නෑ !




ශුරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.


කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිලට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.