Thursday, April 25, 2024

General line - 0115112241

කෝලිගෙන් දකුණු අප‍්‍රිකානු නායකයාට චරිත සහතිකයක්




දකුණු අප‍්‍රිකානු කණ්ඩායම් නායකයා විශිෂ්ඨයෙකු වන බව ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසනවා. 

මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමගයි. 

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ නායකයා වන ඒ බී ඩිවිලියස් සහ විරාත් කෝලි කලක සිට අයි පී එල් තරග බිමේදී නියෝජනය කරන්නේ එකම කණ්ඩායමයි. 

කෝලි පවසන්නේ ඩිවිලියස් යනු ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් අතිශ්‍ය කැපවීමක් සිදු කරන ක‍්‍රීඩකයෙකු බවයි. 

එය ශූරයින්ගේ කුසලානයේ අද පැවැත්වෙන තරගය තවත් උණුසුම් කිරීමට හේතුවක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.