Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝක වාර්තාවක් සමගින් රෆායා නඩාල්, ටෙනිස් ඉතිහාසය අලූත් කරයි (VIDEO/PHOTOS)




සුපිරි ටෙනිස් ක‍්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායා නඩාල් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. 

ඒ ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දස වන වරටත් දිනා ගනිමින්. 

ඒ අනූව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් මට්ටමේ ප‍්‍රධාන ටෙනිස් තරගාවලි 10ක් දිනා ගත් ලොව එකම ටෙනිස් ක‍්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වුණා.

රෆායා නඩාල් ඊයේ මෙම ශූරතාව දිනා ගත්තේ ස්විස්ටසර්ලන්ත ක‍්‍රීඩකයා   වට 3 ට 0ක් ලෙස පරාජයට පත් කරමින්. 

රෆායා නඩාල් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව පළමු වරට දිනා ගන්නේ 2005 වසරේදීයි. 

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19ක්. 

මේ වනවිට 31 වැනි වියේ පසුවන නඩාල් දිනා ගෙන ඇති ප‍්‍රධාන ටෙනිස් ශූරතා සංඛ්‍යාව 15ක්. 

  • 2005 - beat Mariano Puerta (Argentina) 6-7 (6-8) 6-3 6-1 7-5
  • 2006 - beat Roger Federer (Switzerland) 1-6 6-1 6-4 7-6 (7-4)
  • 2007 - beat Roger Federer (Switzerland) 6-3 4-6 6-3 6-4
  • 2008 - beat Roger Federer (Switzerland) 6-1 6-3 6-0
  • 2010 - beat Robin Soderling (Sweden) 6-4 6-2 6-4
  • 2011 - beat Roger Federer (Switzerland) 7-5 7-6 (7-3) 5-7 6-1
  • 2012 - beat Novak Djokovic (Serbia) 6-4 6-3 2-6 7-5
  • 2013 - beat David Ferrer (Spain) 6-3 6-2 6-3
  • 2014 - beat Novak Djokovic (Serbia) 3-6 7-5 6-2 6-4
  • 2017 - beat Stan Wawrinka (Switzerland) 6-2 6-3 6-1