Thursday, June 29, 2017
Hotline - 0770586666

ලාෆ් ගෑස් තෑගි මවන කහ සිලින්ඩරය

535Views

 

"ලාෆ් ගෑස් තෑගි මවන කහ සිලින්ඩරය" වැඩසටහනේ ජයග්‍රහයකයින්ට ත්‍යාග ප්‍රදානය ඊයේ සිදු කෙරුණා. 

මේ ඒ පිළිබඳ කරුණු දක්වන ලාෆ් ගෑස් ආයතනයේ සහකාර සන්නාම කළමනාකරු රවීන් ලංකාගේ. 

මෙම තරගය යටතේ පොල්ගහවෙල පදිංචි ආර් ජී සිසිර කුමාර ඊයේ දිනයේදී වටිනා මෝටර් රථයක් දිනා ගත්තා.