Wednesday, April 24, 2024

General line - 0115112241

ලාෆ් ගෑස් තෑගි මවන කහ සිලින්ඩරය




"ලාෆ් ගෑස් තෑගි මවන කහ සිලින්ඩරය" වැඩසටහනේ ජයග්‍රහයකයින්ට ත්‍යාග ප්‍රදානය ඊයේ සිදු කෙරුණා. 

මේ ඒ පිළිබඳ කරුණු දක්වන ලාෆ් ගෑස් ආයතනයේ සහකාර සන්නාම කළමනාකරු රවීන් ලංකාගේ. 

මෙම තරගය යටතේ පොල්ගහවෙල පදිංචි ආර් ජී සිසිර කුමාර ඊයේ දිනයේදී වටිනා මෝටර් රථයක් දිනා ගත්තා.