Tuesday, March 19, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි



කුමන පාර්ශවයකට හෝ බලය හිමිකර ගැනීමට පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්ගේ සංසදය පවසනවා. 

එහි මාධ්‍ය සම්බන්ධීකාරක අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්ප කුමාර  (13) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා. 

පළාත් පාලන මැතිවරණය කල්දමන්නේ ආණ්ඩුවේ බලය රැක ගැනීම සදහා බවට එල්ල කෙරෙන චෝදනා පිළිබදවද මෙහිදි ප්‍රශ්න කෙරුණා. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)