Saturday, August 19, 2017
Hotline - 0770586666

ලන්ඩන් නුවර මහල් ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් (VIDEO/PHOTOS)

5679Views

එංගලන්තයේ, ලන්ඩන් නුවර මහල් 27 කින් සමන්විත ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ මහල් නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි. 
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භටයන් දෙසියයකට වැඩි පිරිසක් මෙහෙයුම්වල නිරත වන බවද විදෙස් වාර්තා අනාවරණ කළා.


ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු සජීවී දර්ශන පහතින්.








 

GOSSIP NEWS