Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවට කඩුළු 09ක ජයක්




ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බංග්ලාදේශය පරදා ඉන්දියාව කඩුළු 09ක ජයක් ලැබුවා. ඒ පන්දුවාර 40ක් සහ එක් පන්දුවකදී.

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07ක් දැවී ලකුණු 264ක් ලබා ගැනීමට සමත් වුණා. ආරම්භක පිතිකරු සොවුම්‍ය සකාර් ලකුණු නොලබා දැවී ගියා. ඒ බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන්. තමීම් ඉක්බාල් ලකුණු 70ක් රැස් කළා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 61යි.