Friday, April 26, 2024

General line - 0115112241

දෙමාපිය දූ දරුවන්ට සංවේදී මොහොතක් වූ යූ ආර් අ ලීඩර් මාපිය ගුණ වන්දනාව




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 18 වැන්න පස්යාල මහා විද්‍යාලයේදී අද (17) ආරම්භ වුණා. දෙදින නේවාසික කඳවුර සඳහා දරු දැරියන් සිය දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි වී සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. අලූයම කෙරුණු ලියාපදිංචි කිරීම්වලින් පසු දරු දැරියන් ශාරීරික ව්‍යායාම්වල යෙදුණා. අනතුරුව පැවති මාපිය ගුණ වන්දනා සංගීත චිකිත්සාව බොහෝ දෙනා සංවේදී වූ අවස්ථාවක්.









 


දෙදින නේවාසික කඳවුරට සහභාගි වී සිටින දරු දැරියන් මේ වන විට විවිධ කණ්ඩායම් ක‍්‍රියාකාරකම්වල යෙදී සිටිනවා.