Saturday, April 20, 2024

General line - 0115112241

ලන්ඩන් ගින්නෙන් 70ක් අතුරුදන්! 30ක් මරුට




ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාස ගොඩනැගිල්ලේ හටගත් ගින්නෙන් අතුරුදන් වූ පුද්ගලයින් ගණන 70 ඉක්මවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. ගින්නට හසුවී මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 30ක්. අතුරුදන්වූ පිරිස ගින්නට හසුවී මිය යන්නනට ඇතැයි සැක කෙරෙනවා. 

මේ අතර මෙම ගින්න හේතුවෙන් නිවාස අහිමි වූ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ පිරිසක් ඊයේ උද්ඝෝෂණයක ද නිරත වුණා. ඒ තමන්ට වහා ආධාර දීමට රජය මැදිහත් විය යුතු බව ප‍්‍රකාශ කරමින්.