Saturday, August 19, 2017
Hotline - 0770586666

ජන විරුවන් 12 දෙනකුට සම්මාන පිදූ ‘‘ජනශක්ති ජාතික විරු ජන’’ සම්මාන උළෙල

552Views

‘‘ජනශක්ති ජාතික විරු ජන’’ සම්මාන උළෙල පසුගියදා කොළඹ නෙළුම්පොකුණ රංග ශාලාවේදී පැවැත්වුණා. ඒ ‘‘ජීවිත රැක දුන් විරුවන්ට ඇගයීමක් ’’ යන තේමාව යටතේයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනශක්ති රක්ෂණ සමාගමේ ජේ්‍යෂ්ඨ සන්නාම බල ගැන්වීමේ නිලධාරී කීර්ති ශ‍්‍රී නෙළුහේන පැවසුවේ 23 වන වතාවට පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී ජන විරුවන් 12 දෙනකු සම්මානයට පාත්‍රවූ බවයි.

GOSSIP NEWS