Thursday, April 25, 2024

General line - 0115112241

ජන විරුවන් 12 දෙනකුට සම්මාන පිදූ ‘‘ජනශක්ති ජාතික විරු ජන’’ සම්මාන උළෙල




‘‘ජනශක්ති ජාතික විරු ජන’’ සම්මාන උළෙල පසුගියදා කොළඹ නෙළුම්පොකුණ රංග ශාලාවේදී පැවැත්වුණා. ඒ ‘‘ජීවිත රැක දුන් විරුවන්ට ඇගයීමක් ’’ යන තේමාව යටතේයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනශක්ති රක්ෂණ සමාගමේ ජේ්‍යෂ්ඨ සන්නාම බල ගැන්වීමේ නිලධාරී කීර්ති ශ‍්‍රී නෙළුහේන පැවසුවේ 23 වන වතාවට පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී ජන විරුවන් 12 දෙනකු සම්මානයට පාත්‍රවූ බවයි.