Thursday, April 25, 2024

General line - 0115112241

නව බදු ප්‍රතිපත්තියක් එනවලු




රට තුළ පවතින ව්‍යාපාරයන්ට ස්ථාවරත්වයක් ලබා දීම සඳහා නව බදු ප‍්‍රතිපත්තියකට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 

ඇතැම් බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමටද රජය සැළසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.