Friday, May 25, 2018
Hotline - 0770586666

නව බදු ප්‍රතිපත්තියක් එනවලු

2177Views

 
 
×
 

රට තුළ පවතින ව්‍යාපාරයන්ට ස්ථාවරත්වයක් ලබා දීම සඳහා නව බදු ප‍්‍රතිපත්තියකට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 

ඇතැම් බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමටද රජය සැළසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

 

 
×