Saturday, April 20, 2024

General line - 0115112241

ඥාණසාර හිමි අත්අඩංගුවට ගනී




ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.