Wednesday, April 24, 2024

General line - 0115112241

ඥාණසාර හිමියන් මසේත්ත්‍රාත්වරයා  වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ ඉදිරිපිට දර්ශන මෙන්න (VIDEO)



සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මසේත්ත්‍රාත්වරයා  වෙත ඉදිරිපත් කිරීමෙන්  ඇප මත මුදා හැරුණා.

එම අවස්ථාවේ දර්ශන පහතින් දැක්වෙනවා.