Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාව සමග ඇති ගිවිසුම් දීර්ඝ කිරීමට සැරසෙයි




ඇමෙරිකාව සමග අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීමට රජය බලාපොරොත්තු වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මිට පෙර ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.