Tuesday, April 23, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපළ වනසයි (PHOTOS)




සරසවි සිසුන් අද දින (21) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වී රාජ්‍ය දේපලවලට සිදුකළ අලාභහානි දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.