Tuesday, March 19, 2024

General line - 0115112241

"මේ මොහොතේ ජනාධිපති සියලු පක්ෂවලට ආරාධනා කළ යුතුයි"



විවිධ ආපදාවන්ට ලක්වූ ජනතාවගෙන් වැඩි පිරිසකට මෙතෙක් සහන ලැබී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

රට තුළ උද්ගත වී ඇති කසල ගැටළුවට හේතුව පළාත් පාලන ආයතන අකාර්යක්ෂම වීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ මොහොතේ ජනාධිපතිවරයා කළ යුත්තේ රටම වෙලාගෙන ඇති ඩෙංගු වසංගතය නැති කිරීම සඳහා සියලු පක්ෂවලට එක් වන්නැයි ආරාධනා කිරීම බවද සඳහන් කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)