Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය බාධාවක් නොවුනත් අවධානමක් වෙයි




දුම්රිය එන්ජින් රියදුරු සහයකවරුන් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බඳවාගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීමට එරෙහිවයි මෙම වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ල නොවන බව ලොකොමොටිව් ඔපරේටින්ග් ඉංජිනියර් සංගමය සඳහන් කළා.

නමුත් දුම්රිය සහයකවරුන් නොමැතිව දුම්රිය ධාවනය කිරීම අවධානම් බව දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය සඳහන් කර තිබෙනවා.