Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරය උඩ යයි




අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 155.25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තා අනූව එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 151.25ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය ස්ටලිං පවුමක විකුණුම් මිල රුපියල් 197.41ක් ලෙස දැක්වෙනවා. යුරෝ එකක විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 167.89 ක් ලෙසයි.