Wednesday, April 24, 2024

General line - 0115112241

"රටම හිටවන්න" - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපතිට ආරාධනා




ඩෙංගු උවදුර මැඩලීම සඳහා සියලූ පක්ෂ ඒකරාශි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. 

මෙම වසංගත තත්වය දුරු කිරීමට ජනාධිපතිවරයා සියලූ පක්ෂ වෙත ආරාධනා කළ යුතු බවයි එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පෙන්වා දෙන්නේ. 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.