Tuesday, April 23, 2024

General line - 0115112241

බියර් වයින් බොනවා නම්  සහන - මෙන්න මංගලගෙන්  පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්  




බියර් සහ වයින් පානය කරන්නන්ට සහනයක් ලබා දිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුව අමතමින්.


නීති විරෝධී මත්පැන් අවම කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියේදී බදු සංශෝධන සිදු කරන බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙහිදී කියා සිටියා. 

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.