Thursday, April 25, 2024

General line - 0115112241

"බලන් ඉන්න එපා" - ජවිපෙ ජනපතිට කියයි




සරසවි සිසුන් ඇතුළු පාර්ශව ගණනාවක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුකරන විරෝධයට වහා සංවේදී වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. 

ඔහු මෙම ඉල්ලීම කළේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.