Thursday, March 28, 2024

General line - 0115112241

උද්ධමනය අඩුවෙයි




ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම වසරේ අපේ‍්‍රල් මස වාර්තා වූ උද්ධමන ප‍්‍රතිශතය මැයි මස වනවිට සියයට එකයි දශම තුනකින් අඩු වී තිබෙනවා. එය යහපත් තත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ.

2017 මැයි මස වාර්තා වූ 7.1ක මෙම උද්ධමන ප‍්‍රතිශතය කෙරෙහි ආහාර කාණ්ඩය හා ආහාර නොවන කාණ්ඩය බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.