Friday, April 26, 2024

General line - 0115112241

ස්කෑන් ජම්බෝ පීනට්ස්  සයිකල් වැස්ස




"ස්කෑන් ජම්බෝ පීනට්ස් සයිකල් වැස්ස" 3 වන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කොළඹදී ඊයේ සිදු කෙරුණා.

සිය පාරිභෝගිකයින්ට ඉදිරියේදී තවත් ත්‍යාග ලබාදෙන බවයි මෙම අවස්ථාවට එක් වූ සී ඩබ්ලිව් මැකී ආයතනයේ ස්කෑන් වෙළද අංශයේ ප්‍රවර්ධන කළමණාකරු මනෝ ප්‍රසාද් ප්‍රකාශ කළේ.