Friday, March 29, 2024

General line - 0115112241

බර්ලින් නගරයෙන් ඇසුණ  'මහින්ද හැරෙන්න කවුරුත් විශ්වාස නොකළ' කරුණ (VIDEO)




මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා හැරෙන්නට වෙනත් නායකයන් ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ හැකි බව විශ්වාස නොකල බව ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

වියත්මග ජර්මන් ශාඛාවේ පළමු සම්මන්ත්‍රණය  බර්ලින් නගරයේදී අමතමින් ඔහු මේ බව පෙන්වා දුන්නා.