Wednesday, April 17, 2024

General line - 0115112241

වසරේ වැඩිම එක්දින කඩුලූ ලාභීයා වීමට ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වේ




මෙම වසරේ වැඩිම එක්දින කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා. 

ඒ තරග 13කදී කඩුලූ 36ක් දවා ගනිමින්. 

දෙවන ස්ථානය පකිස්තානයේ හසන් අලීට හිමිව තිබෙනවා. 

ඔහු තරග 13කදී දවා ගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 31ක්. 

මෙම වසරේ වැඩිම කඩුලූ ලාභීන් දස දෙනා අතරට කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු ඇතුළත්ව නැහැ. 

තරග 10කදී කඩුලූ 12ක් දවා ගත් සුරංග ලක්මාල්ට මෙම වසරේ වැඩිම කඩුලූ ලාභීන් අතර හිමිව ඇත්තේ 28 වන ස්ථානයයි.