Friday, March 29, 2024

General line - 0115112241

පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරයක් අද (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ පුබුදු හා සපිරි ළමා ඉතුරුම් ගිණුම් හා එක්ව සංවිධාන කරන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරයක් අද (24) පැවැත්වෙනවා. 

ඒ පොල්ගහවෙල බර්නදෙත් මහ විද්‍යාලයේදීයි. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.