Thursday, April 25, 2024

General line - 0115112241

අල් ජසීරාවෙන් අරාබි රටවලට පණිවිඩයක්




අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසි ලෙසකින්වත් වසා දැමීමට සූදානම් නොමැති බව අල් ජසීරා මාධ්‍ය අයාතනය අවධාරණය කරනවා. 

අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා බි බී සී පුවත් සේවාව වෙත ප්‍රකාශයක් කරමින් මෙම අදහස් පළ කර තිබෙනවා. 

අරාබි රටවල් කිහිපයක් කටාර් රාජ්‍යයට පැන වූ සම්බාධක ඉවත් කිරීමට කොන්දේසි 13ක් ඉදිරිපත් කළා. 

ඉන් එක් කොන්දේසියක් වන්නේ දොහා අගනුවර පිහිටි අල් ජසීරා මූලස්ථානය වසා දැමිය යුතුය යන්නයි.