Friday, April 19, 2024

General line - 0115112241

සිසුන්ගේ විරෝධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මිලියන ගාණක පාඩුවක්




සයිටම් විරෝධී සිසුන් කඩා වැදී සිය අමාත්‍යංශයට සිදු කළ දේපළ හානිය රුපියල් මිලියන දෙකකට අධික වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස පවසනවා. 

හානිය පිළිබඳ තක්සේරු වාර්තාවක් කැඳවා ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා නෙත් නිවුස් කළ විමසීමක දී කියා සිටියේ.