Saturday, April 20, 2024

General line - 0115112241

වඩමාරච්චි මෙහෙයුම නවත්වාලූ මොහොතේ ' කොබ්බෑකඩුවගේ දෑසින් කඳුළු ගැලූ හැටි ' ඉතාලියේදී හෙළිවූ අයුරු (VIDEO)




වඩමාරච්චි මෙහෙයුම නවත්වාලීමට කටයුතු කළ අවස්ථාවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ දෑසින් කඳුළු පැමිණි ආකාරය සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ ඉතාලි⁣යේ ෆිරෙන්සි නගරයේදී කරනු හෙළිදරවු කෙරුණා.

ඒ,රියර්අද්මිරල් සරත් විරසේකර විදේශගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ "වියත්මග" දෙවන වැඩ සටහන අමතමින් කතාකළ අවස්ථාවේදීයි.