Friday, April 26, 2024

General line - 0115112241

කඩුලු අතර දුවද්දී පන්දුවක් වැදී ජේසන් රෝයි දැවී ගිය දුර්ලභම අවස්ථාව (VIDEO)




එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු  කණ්ඩායම අතර තෙවන පන්දු වාර 20 තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ,කාඩිෆ් හිදී.

දෙරට අතර දෙවන පන්දු වාර 20 තරගය පෙරේදා පැවති අතර එහි ජය හිමිවුණේ දකුණු අප්‍රිකානු  කණ්ඩායමටයි.

එහිදී දුර්ලභ දැවී යාමකට ජේසන් රෝයි ලක් වුණා.


පන්දු රැකීමට බාධා කිරීම යනුවෙන් මෙම දැවීයෑම හඳුන්වනු ලැබුවා.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.