Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව් ක්‍රීඩිකාවන්ගෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 205ක ඉලක්කයක්




ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය මේ වනවිට පැවැත්වෙනවා. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 204ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර  පන්දුවාර 21ක් අවසානයේ කිසිවෙකු නොදැවී  ලකුණු 96ක් ලබා සිටියා. 

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එංගලන්තයේයි.