Thursday, April 18, 2024

General line - 0115112241

මුස්ලිම් සමාජය සහ පර්දාව ගැන විශේෂ අනාවරණය



සමස්‌ත ලෝකවාසී ඉස්‌ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය ඊයේ (26) දිනට යෙදී තිබුණා.

ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් රේඩියෝවේ අන්ලිමිටඩ් වැඩසටහනෙන්ද සාකච්ඡාවට ලක් කෙරුණේ මුස්ලිම් සමාජය සහ පර්දාව පිළිබඳවයි.

ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහොමඩ් මහීස් සහ ප්‍රකට කළමණාකාර උපදේශකවරයෙක් සහ සමාජ විචාරකයෙක් වන ප්‍රියනාත් ජයසූරිය එක්ව සිටියා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)