Wednesday, April 24, 2024

General line - 0115112241

ඩොලරය යළිත් ඉහළ යයි




අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ. 

මීට පෙර අවස්ථාවකදීද මෙම මාසය තුළදීම අමෙරිකානු ඩොලරය මෙම අගය පසුකර ගියා.