Tuesday, April 16, 2024

General line - 0115112241

උමා ඔය ගැටළුව විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්




උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. 

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන නැගී ඇති පාරිසරික ගැටළු පිළිබඳ මූලික කරුණු විමසීම එහි අරමුණයි. 

මෙම අනුකමිටුව ලබන සතියේ බණ්ඩාරවෙල යාමට නියමිත අතර එහි දී උමා ඔය ව්‍යාපෘතියෙන් තිඛෙන පාරිසරික ගැටලූ නිරීක්ෂණය කිරීමට නියමිතයි.