Wednesday, April 17, 2024

General line - 0115112241

කලවානේ මනුෂ්‍ය ඝාතනයක්




කලවාන - කිරල්දෙණිය - වතුරාව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. 

නිවසක ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

මාමා විසින් සිය බෑණාට පහර දී මෙලෙස ඝාතනය කර තිබෙනවා. 

තුවාල ලැබූ පුද්ගලයා කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. 

මියගොස් ඇත්තේ 31 හැවිරිදි කලවාන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.