Saturday, April 20, 2024

General line - 0115112241

ලක්ෂ 06ක රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මතුගමින් මතුවෙයි




රුපියල් ලක්ෂ 06ක පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මතුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් සතුව තිබී ව්‍යාජ පන්දහසේ මුදල් නොට්ටු 120කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණුනු බවයි පොලිසිය පැවසුවේ. 

මතුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිඛෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.