Friday, April 26, 2024

General line - 0115112241

ඇමති රාජිතගෙන් පොලිසියට දොස්




සෞඛ්‍ය අමාත්‍යංශයට සරසවි සිසුන් කඩා වැදුණු අවස්ථාවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

තමන් දැනුම් දෙන තුරු මේ පිළිබඳ පොලිසිය දැනුවත්ව සිට නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ද අදහස් දැක්වූවා.