Friday, March 29, 2024

General line - 0115112241

අයි.එස්. උණ්ඩයෙන්  ස්නයිපර් වෙඩික්කාරිය ගැලවෙන හැටි වීඩියෝවක 




අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ  වෙඩි ප්‍රහාරයක් කුර්දිස්   ස්නයිපර් වෙඩික්කාරියකගේ හිස අසලට එල්ල වන වීඩියෝවක් විදෙස් මාධ්‍ය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

ඇය වෙඩි ප්‍රහාරයක් එල්ලකරන අවස්ථාවක දී ඇයට ද ප්‍රහාරයක් එල්ල වන අතර එය ඇගේ  හිස අසලින්ම යන ආකාරය BBC පුවත් සේවය වාර්තා කර තිබුණා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.