Wednesday, April 24, 2024

General line - 0115112241

යුධ හමුදාපති පුටුව හිස් !(PHOTOS)




නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස  පත්වූ ජෙනරාල් ක්‍රිෂාන්ත ද  සිල්වා  අද (29දා) සිය තනතුරේ වැඩ භාර ගත්තා.


ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩාංගනයේ දී හමුදා සම්මාන මුරයක් පිරිනැමීම ද සිදු වුණා.


මේ අතර ඔහු මෙලෙස වැඩ ආරම්භ කිරීමත් සමග යුධ හමුදාපති තනතුර මේ වනවිටත් පුරප්පාඩු වී  ඇති බවයි වාර්තා වන්නේ.