Friday, April 19, 2024

General line - 0115112241

අතපත්තු කැන්ගරු සටන අතට ගනී - නොදැවී දැනට 155යි 




ලෝක කුසලාන තරගයක පළමු ශතකලාභී ශ්‍රීලාංකික  ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමට චාමරී අතපත්තු අද සමත්වුණා.

ඒ,ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබා ගනිමින්.

ඇය මේ වනවිට නොදැවී ලකුණු ලකුණු 155ක් ලබා සිටිනවා.