Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය මහ කොමසාරිස් උතුරේ ආණ්ඩුකාරවරයා හමුවෙයි




ඉන්දීය මහ කොමසාරිස් තරංඡිත් සිං සාන්දු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී (29) හමුවුණා. 

එහිදී ඉන්දීය මහ කොමසාරිස්තුමා එරට තාක්ෂණික දැනුම ශ‍්‍රී ලංකාවට ලබාදෙන බව පැවසුවා.

උතුර සංවර්ධනය සඳහා පැහැදිලි සැලැස්මක් අවශ්‍ය බව ප‍්‍රකාශ කළ මහ කොමසාරිස්තුමා මධ්‍යම රජය සහ පළාත් සභාව එකතුවී උතුරේ සියලූම අංශයන් සංවර්ධනය කිරීම සඳහා සැලැස්මක් නිර්මාණය කරන ලෙසද යෝජනාකර තිබෙනවා.